Hot News

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න එක්වෙයි

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගය සමඟ එක් වී තිබෙනවා.

ඒ, අනුව ඔහු සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස පත්කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version