සිරදඩුවම් ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සාමාන්‍ය වාට්ටුවක රැඳවූ බව වාර්තා වෙනවා.

තවද ඇය සිරදඩුවම් ලැබූ කාන්තා රැඳවියකට නියමිත ඇඳුම ඇඳ සිටින බවත් සඳහන්.

තරුණයෙක් පැහැරගෙන ගොස් පහරදීමට ආධාර අනුබලදීමේ චෝදනාවට වරදකරු වී කොළඹ මහාධිකරණය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක බරපතල වැඩසහිත සිරදඩුවම් අද (28) පැනවීය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here