හෙට දිනයට යෙදී ඇති දීපාවලී දිනය වෙනුවෙන් ප්රදේශ කිහිපයක සුරාබදු බලපත්ර ලත් මත්පැන්හල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවන පවසනවා.
ඒ අනුව නුවරඑළිය සහ බදුල්ල දිස්ත්රික්කවල සුරාසැල් වසා දමන ලෙස තමන් සුරාබදු දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.