පවතින ධාරානිපාත වර්ෂාව නිසා ගාල්ල මාපලගම මාර්ගයේ යටලමත්ත හන්දිය ජලයෙන් යට වී තිබෙනවා. මෙම ජල ගැලීම නිසා නිවාස සහ කඩ සාප්පු රාශියක් ද යට වී තිබෙනවා.

(හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here