Sports
2023 ICC ලෝක කුසලාන කණ්ඩායමට ඩිල්ෂාන් මධුසංකත් ඇතුළත් වෙයි

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කණ්ඩායමක් නම් කල ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංකද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.
එම කණ්ඩායමේ නායකත්වය සඳහා රෝහිත් ෂර්මා නම් කර තිබෙනවා.
Hot News
තරුෂි හිටපු ජනපති හමුවෙයි

චීනයේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 800 තරඟයෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනාදුන් තරුෂි කරුණාරත්න ඊයේ (07) හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී හමුවී තිබෙනවා.
එහිදී හිටපු ජනපති ඇය සමග සුහද පිළිසඳරක නිරත වී තිබෙනවා.
Hot News
සනත් ජයසූරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබෙන්න යන විශේෂ තනතුර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ සනත් ජයසූරිය මහතා අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් සඳහන්.
Sports
එංගලන්ත ක්‍රීඩක Harry Brook සමාජ මාධ්‍යවලින් ඉවත් වෙයි

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක Harry Brook සිය ජංගම දුරකථනයේ තිබෙන සියලුම සමාජ මාධ්‍ය යෙදවුම් ඉවත් කර දමන්නට තීරණය කර තිබෙනවා.
Harry Brook පවසන්නේ , ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවශ්‍ය යහපත් මානසික සෞඛ්‍ය ගොඩනැගීමට අවශ්‍ය වූ බැවින් තමන් සමාජ මාධ්‍යයෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.
-
Hot News5 days ago
කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි
-
Hot News3 days ago
කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග
-
Hot News4 days ago
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල සීඝ්රයෙන් පහළට
-
Hot News5 days ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
World4 days ago
විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක් – තිදෙනෙක් ජීවිතක්ෂයට
-
Hot News18 hours ago
Watch : පාසල් සිසුවියන් මත්පෙති ගන්න මුදල් සොයන අලුත්ම විදිය ගැන අනාවරණයක්
-
Hot News3 days ago
Watch : කොස්ලන්දට ආ අලියා කොස් කන්න ගහට නැගපු හැටි මෙන්න
-
Hot News4 days ago
ඇමෙරිකානු YouTube තරුවකට මාස 06ක සිර දඬුවමක්