නැවත විදුලි ගාස්තු සංශෝධනය සිදුකරන්නේ 2024 වසරේ අප්‍රේල් මාසයේදී බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව ජනවාරි මස 01 වනදා, අප්‍රේල් මස 01 වනදා, ජුලි 01 වනදා සහ ඔක්තෝබර් 01 වනදා මෙලෙස විදුලි ගාස්තු සංශෝධනය වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
Muchas gracias. ?Como puedo iniciar sesion?