එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අද පැවැත්වෙන බංග්ලාදේශ – පාකිස්තාන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 204ක් ලබා ගත්තා.
බංග්ලාදේශය වෙනුවෙන් මහම්මුදුල්ලාහ් ලකුණු 56ක් රැස් කළා.
ෂහීන් ශා අෆ්‍රිඩි ලකුණු 23කට කඩුලු 03ක් බිඳ දැමුවා.
ඒ අනුව පාකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 205ක ඉලක්කයක් හිමි ව තිබෙනවා.