හික්කඩුව සීනිගම දෙවොල් මහා දේවාලයේ කපු පත්තිනි වරුවරු අද දින සේවා නතර කර විරොධතාවයක් පවත්වයි.

කපුවෙකු දේවාලයේ මකර තොරණේ නැග උද්ඝෝෂණයට එක්ව සිටියි.

තමන්ට ලැබෙන ගුරුවරු පඬුරු කාර්යාලය මගින් එකතු කර ගැනිමට විරෙොදය සිදුකයි තමන්ට ලැබෙන ගුරුවරු පඬුර කිසිවකුට අයිති නැතිබව කපු පත්තිනි වරු පවසයි.

(දීපාල් ද සිල්වා – අම්බලන්ගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here