ස්වර්ණාභරණ අලෙවියේ ප්රමුඛතම ආයතනයක් වන රාජා ජුවලර්ස් ආයතනය විසින් රන් තිළිණයක් ප්රදානය කළා.
ඇයගේ පුහුණුකරු වන සුසන්ත ප්රනාන්දු මහතා ද මෙහිදී ඇගයීමට ලක් කළා.ඉදිරි ඔලිම්පික් තරගාවලිය සඳහා තරුෂි කරුණාරත්න සූදානම් කරමින් පවතිනවා.
තරුෂි ඉදිරියේ දී පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටීම නිසා ්රීඩා කටයුතු වලින් මදකට ඉවත්ව සිටිනවා
රාජා ජුවලර්ස් යතනයේ කළමනාකාර අධ්යක්ෂ අතුල ඉලේපෙරුම මහතා අධ්යක්ෂක රන්මිණි ඉලේපෙරුම ව්සින් තීලිනය ප්රදානය කළා