අද (09) උදෑසන ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් මිය ගිය සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.

දේහය භාරගැනීම සඳහා සුජිත් යටවර බණ්ඩාර මහතාගේ බිරිඳ ,දුව, ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල මහ කොමසාරිස් දිනේෂ් ප්‍රියන්ත, හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ පරිපාලන නිලධාරී අශෝක ප්‍රේමසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියා.  

1 COMMENT

  1. මොනවද වෙලා තියෙන්නේ? කොහොමද එහෙම වුනේ? 🙄🤔

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here