වහාම ක්‍රියාත්මක වන පරිදි 8, 9, 10 දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර පවසනවා.
නුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිළි විකිණීමේ තීරණයට එරෙහිව අද (07) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබුණා.