ජන හා නිවාස සංගණනය අද (01) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණා.

එම සංගණනය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර එය වසර දහයකට වරක් පැවැත්වෙනවා.

මෙම වසරේ සිදුකරනු ලබන සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක ද භාවිතා කරන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here