නීතිවිරෝධි ලෙස සඟවා තබා ගෙන ඇති සීනි තොග සිය භාරයට ගෙන පාලන මිල යටතේ ජනතාවට බෙදා හැරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරීය පවසයි.

පාරිභෝගික පනත යටතේ ඒ සඳහා ප්‍රතිපාදන පවතින බවයි එම අධිකාරිය සඳහන් කළේ.

ඒ අනුව සීනි තොග සඟවා ඇති ස්ථාන හඳුනා ගැනීමට දීප ව්‍යාප්තව මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here