පසුගියදා ඉන්දියාවේ පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකාව අන්ත පරාජය වීම පිළිබඳව විරෝධය පා පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වෙනවා.
මෙහිදී කීපදෙනෙක් ක්‍රිකට් ආයතනය ඉදිරිපිට වාඩිවී සත්‍යග්‍රහයක නිරත වන අතර පොලිසිය ද අදාල ස්ථානයට කැඳවා තිබෙනවා.