15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට ඉංග්‍රීසි විෂය ඉගැන්වූ ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ගුරුවරයා නිවසේ ඉගැන්වීම් කටයුතු සිදු කරන අතරතුර මෙලෙස අපයෝජනයට ලක් කළ බවයි සිද්ධියට මුහුණ දුන් දැරිය පොලිසියට පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here