යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් සිව්දෙනෙකු රෝහල් ගතකර ඇති අතර ඉන් එක් අයෙකුට බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

අනුරාධපුර මෛත්‍රීපාල සේනානායක මාවතේ අද සවස සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් සිව් දෙනකු තුවාල ලබා මෙසේ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ තුවාල ලැබුවේ යතුරුපැදි දෙකෙහි ගමන් ගත් ශාවස්තිපුර සහ දහයියාගම හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව් දෙනෙක්.

අනතුර පිළිබඳව අනුරාධපුර පොලිසියේ රථවාන අංශය මගින් පරීක්ෂණ පවත්වයි .

(ඉන්දික රංගජිව – අනුරාධපුරය)

2 COMMENTS

  1. Hello! Do you know if they make any plugins to assist with Search Engine Optimization? I’m trying to get my blog to rank for some targeted keywords but I’m not seeing very good success.

    If you know of any please share. Kudos! You can read similar text here: Code of destiny

  2. Hi there! Do you know if they make any plugins to help with Search Engine Optimization? I’m trying to get my site to rank
    for some targeted keywords but I’m not seeing very good success.
    If you know of any please share. Cheers! You can read similar article here: Warm blankets

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here