2024 වසරේ මේ දක්වා දිවයිනට සංචාරකයින් මිලියනයක් ඉක්මවා තිබෙනවා.

ඒ අනුව සංචාරකයින් සංඛ්‍යාව මිලියනයක් ඉක්මවමින් අයර්ලන්ත යුවළක් කටුනායක ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here