Hot News

2024 T20 ලෝක කුසලානයේ නිල තේමා ගීතය එළි දක්වයි

2024 T20 ලෝක කුසලානයේ නිල තේමා ගීතය එළි දක්වා තිබෙනවා.

ලෝක ප්‍රසිද්ධ ගායක Sean Paul සහ Kes විසින් මෙම නිල ගීතය ගායනා කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙවර 2024 T20 ලෝක කුසලානය ජුනි 02 සිට අමෙරිකා එක්සත් ජනපදයේ දී සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී ආරම්භ වීමට නියමිතයි.

https://www.youtube.com/watch?v=boOWyGnGYxs

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version