බදුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රදේශවල මෙවර උසස් පෙළ විභාගට පෙනි සිටින සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
උසස් පෙළ විභාගට පෙනි සිටින සිසුන්ට ප්‍රවාහන අපහසුතා මතු වුවහොත් බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී විභාගයට පෙනී සිටිය හැකි බවයි එම දැනුම්දීමේ සඳහන් වන්නේ.
එම නිවේදනය පහතින් ,
