යාපනය රියෝ අයිස් ක්‍රීම් වෙළඳසැලට පැමිණි ජනාධිපතිවරයා අයිස් ක්‍රීම් රස බැලීමටද අමතක නොකළේය.

meet-and-greet නමින් සංවිධානය කර තිබු මෙම අවස්ථාවට අධ්‍යාපන, ක්‍රීඩා, නාට්‍ය හා චිත්‍රපට කලාව, සමාජ මාධ්‍ය යන ක්ෂේත්‍ර ඔස්සේ උතුරු පළාත තුළ විශිෂ්ඨතා දැක්වූවන් පිරිසක් ද එක්ව සිටී අතර ඔවුන් සමග සුහද කථා බහක නිරත වු ජනාධිපතිවරයා ඔවුන්ට සුබපැතුම් ද පිරිනැමීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here