ඉක්වදෝරයේ, රූපවාහිනී නාළිකාවක සජීවී වැඩසටහනක් අතරතුර දී අවිගත් සන්නද්ධ පිරිසක් එම මැදිරියට කඩා වැදී තිබෙනවා.
සන්නද්ධ පිරිස, වැඩසටහන මෙහෙයවමින් සිටි නිවේදකයන්ට සහ ඊට සහභාගී වී සිටි පිරිස තුවක්කු දිගුකර බිය ගන්වා ප්‍රාණඇපයට ගනිමින්, ඔවුන් මරනවා යැයි තර්ජනය කරන අයුරු සජීවීව නාළිකවෙ ඔස්සේ විකාශය කෙරුණි.
ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී, රූපවාහිනී නාලිකාව වටලා සන්නද්ධ පිරිස අත්අඩංගුවට ගත්තේය. ඔවුන් ඉක්වදෝරයේ අපරාධ කල්ලි සාමාජිකයන් බව පැවැසෙයි.