ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගය ලබන මස 02 වනදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.

තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය පෙබරවාරි මස 09,11 සහ 14 යන දිනවලදී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එසේම ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පන්දුවාර 20 තරගාවලිය පෙබරවාරි 17, 19, සහ 21 යන දිනයන්හීදි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

2 COMMENTS

  1. Hi! Do you know if they make any plugins to help with Search Engine Optimization? I’m trying
    to get my blog to rank for some targeted keywords but I’m not seeing very good gains.

    If you know of any please share. Thank you! You can read
    similar blog here: Code of destiny

  2. Howdy! Do you know if they make any plugins to assist with SEO?

    I’m trying to get my website to rank for some targeted keywords
    but I’m not seeing very good success. If you know of any please share.
    Thanks! You can read similar art here: Wool product

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here