සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරගය දැන් පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.පන්දුවාර 7.4 කදී වර්ෂාව නිසා තරගය නතර කරන විට ඔවුන් කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 40 ක් ලබා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here