සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (08) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව තරගය අද පස්වරු 02.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතරහැර දැමීමට සිදු වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here