Home Hot News සජබෙ මන්ත්‍රීවරුන් කලු ඇඳුමින් පාර්ලිමේන්තුවට Hot NewsPolitics සජබෙ මන්ත්‍රීවරුන් කලු ඇඳුමින් පාර්ලිමේන්තුවට By newscenter - January 9, 2024 454 0 FacebookTwitterPinterestWhatsApp සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (09) පාර්ලිමේන්තු රැස්වීම සඳහා කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ අනුව වැට් බද්ද වැඩි කිරීම සහ ජීවන වියදමට එරෙහිව විරෝධය දක්වා මෙලෙස පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. RELATED ARTICLESMORE FROM AUTHOR Politics ඉදිරියේදී අපි කොළඹ බලය ගන්නවා – රීසා සාරුක් කියයි Politics ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමුඅමුවේ උල්ලංඝනය කරලා – සජිත් Local 2028 වනවිට ස්වශක්තියෙන් ණය ගෙවිය හැකි ආර්ථික ස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය කරනවා – ජනපති LEAVE A REPLY Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. Follow us0FansLike0FollowersFollow0SubscribersSubscribeLatest news ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නතර කරයි June 16, 2025 ඉදිරියේදී අපි කොළඹ බලය ගන්නවා – රීසා සාරුක් කියයි June 16, 2025 සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ June 16, 2025 ගෝලීය ප්ලාස්ටික් ගිවිසුමක් සඳහා වන ‘නීස් මුලපිරිමට’ ශ්‍රී ලංකාව එක්වෙයි June 16, 2025