මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෙල්ලකතරගම පූජා භූමිය ජලයෙන් යටවී තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශයේ සංචාරය කිරීමේදී විමසිලිමත්වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වන්දනාකරුවන්ට උපදෙස් දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here