පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඇණවුම් සඳහා වන මිළ ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය පියවර ගෙන තිබේ. 

ඒ අනුව ඉදිරියේ ලැබෙන ඇණවුම් සඳහා වන මිල10% කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි එහි සභාපති සාලිය රවීන්ද්‍ර මහතා පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here