ඔංචිල්ලාව සමඟ සෙල්ලම් කරමින් සිටියදී අැඳවැටී එහි ලණුවට ගෙළ සිරවීමෙන් මුලතිව්, සෙම්මලෙයි ප්‍රදේශයේ දරුවකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
දරුවා තනිව ඔංචිල්ලාව සමඟ සෙල්ලම් කරමින් සිටයදී මෙම අනතුර සිදුව අැති බවත් පොලිසිය පැවසීය.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව අැත්තේ ප්‍රසාන්ත් දනෝෂ් නමැති දස හැවිරිදි පිරිමි දරුවෙකි.
මව විසින් සොයා බැලීමේ දී ගෙල සිරවී සිටි දරුවා දැක කඩිනමින් මුලතිව් රෝහලට රැගෙන ගොස් අැති අතර , එහිදි දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසීය.