මනම්පිටිය- ගල්ලෑල්ල මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here