මාධ්‍යවේදී චමුදිත සරමවික්‍රම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙන බව වාර්තා වෙනවා.
ඒ, විශ්වබුද්ධ නැමැති සිවුරුධාරියෙකු සමඟ ඔහු සිය යූටියුබ් හී කළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් වූ විමර්ශනයක් සඳහා යි.
එම කැඳවීමට අනුව ලබන 23 දා පෙරවරු 8.00ට චමුදිත සමරවික්‍රම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී ය යුතු වෙනවා.