වසර 14කට පසු මිලියන 10ක් ලාභ ලබා ඇති බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ.
මේ කන්නයේ වී මිලදී ගැනීම සඳහා තවත් බිලියන 2ක් ගොවි භාරකාර අරමුදලෙන් සහනදායයී පොලියකට ලබා ගැනීමට නියමිත බවත් සභාපතිවරයා පැවසීය.
එම මුදල්වලින් ඉදිරි මහ කන්නයේදී වී මිලදී ගැනීම සිදු කිරීමට නියමිතයි.