වරාය අධිකාරිය සතු කුඩා ප්‍රමාණයේ නෞකා දෙකකින් මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 50දෙනකුට අධික පිරිසක් ඊයේ (09 වැනිදා) විනෝද සංචාරයක නිරතව ඇති වී තිබෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් වරාය රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකරගේ ඉල්ලීමකට අනුව ටග් යාත්‍රා වන මෙම කුඩා ප්‍රමාණයේ නෞකා ද්විත්වය වෙන්කර දී තිබෙන බවත් සඳහන්.

සංචාරයට එක්වූ මන්ත්‍රිවරුන් සඳහා සියලුම ආහාර පාන වර්ගද එම අධිකාරිය විසින් සලසා දී ඇති බවත් වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here