ඉන්දියානු රජයේ නිල ආරාධනයකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු නියෝජිත පිරිස සහභාගි වන ඉන්දීය සංචාරයේ පස්වන සහ අවසන් දිනය අද (09) යි.

දූත පිරිස අද ඉන්දියාවේ කේරල ප්‍රාන්තය වෙතයි.

අද පෙරවරුවේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස කේරල අගනුවර තිරුවානන්දපුරම් හි දී ප්‍රාන්ත ආණ්ඩුවේ කර්මාන්ත හා නීතිය පිළිබඳ අමාත්‍ය පී. රජීව (P. Rajeeve) හමුවී ද්වී පාර්ශවීය සාකච්ඡා පවත්වා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here