මිනුවන්ගොඩ ජාපාල වත්ත ප්‍රදේශයේදී පැවැත්වූ සංගීත ප්‍රසංගයකදී දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දෙන ලදී.
තුවාල ලැබූ පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහර දුන් පුද්ගලයින් අතර සැකකරුවන් දෙදෙනෙකු මිනුවන්ගොඩ පොලිසියෙන් අත්අඩංගුවට ගන්නා ලදී.
(මිනුවන්ගොඩ දමිත් තිසර)