රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණි පාසල් දරුවන් අතර ඇති වු ගැටුමකින් සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා දරුවන් 17 දෙනෙකු මහියංගණ මුලික රොහල ඇතුලත් කර තිබෙනවා.

සිසුන් දෙපිරිසක් අතර ඇති වු සුළු සිද්ධික් ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බව පැවසේ.

මෙසේ පුහුණුවට පැමිණ ඇත්තේ කොළඹ, ගම්පහ  යන දිස්ත්‍රික්කයන් ඇතුළු රට පුරා පාසැල්වල දරුවන් බව පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලිසිය විමර්ශණ සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here