Home Hot News අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩු කෙරේ Hot NewsLocal අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩු කෙරේ By newscenter - March 4, 2024 997 0 FacebookTwitterPinterestWhatsApp අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 21.9% කින් අඩු කර තිබෙනවා. ඒ අනුව ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. RELATED ARTICLESMORE FROM AUTHOR Local සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ Local ගෝලීය ප්ලාස්ටික් ගිවිසුමක් සඳහා වන ‘නීස් මුලපිරිමට’ ශ්‍රී ලංකාව එක්වෙයි Local 2009 වසරට පෙර ලබාගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට කඩිනම් තීරණයක් ගෙන නෑ – මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් LEAVE A REPLY Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. Follow us0FansLike0FollowersFollow0SubscribersSubscribeLatest news ඉදිරියේදී අපි කොළඹ බලය ගන්නවා – රීසා සාරුක් කියයි June 16, 2025 සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ June 16, 2025 ගෝලීය ප්ලාස්ටික් ගිවිසුමක් සඳහා වන ‘නීස් මුලපිරිමට’ ශ්‍රී ලංකාව එක්වෙයි June 16, 2025 2009 වසරට පෙර ලබාගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට කඩිනම් තීරණයක් ගෙන... June 16, 2025