මෙරට ඉන්ධන වෙළෙඳපොළට අලුතින් එකතු වූ ෂෙල්-ආර් එම් පාක්ස් සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව අද (21) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වුණා.

ඒ අනුව හෙට (22) සිට shell සමාගම මෙරට පිරවුම්හල් 150ක් හරහා ඉන්ධන අලෙවිය ආරම්භ කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here