” පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව උදා වුණේ නැහැ. එහෙත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද සැමරීමට හැකි පරිසරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිර්මාණය කර තිබෙනවා. එතුමා මේ රට ආර්ථික වශයෙන් ගොඩනඟා තිබෙනවා. එතුමාට සියලු ජනතාවගේ කෘතවේදීත්වය හිමිවිය යුතුයි.”

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here