ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේ දෙවන විස්සයි විස්ස තරගය අද (06) පැවැත්වෙනවා.

ඒ අනුව තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30 ට Sylhet ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here