කලවාන මීපාගම ජයන්ති මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් කලාන්තය සෑදී බිම ඇද වැටීමෙන් අද (06) වනදා මියගොස් ඇති බව කලවාන පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කලවාන දකුණ කුකුළේගම පදිංචි දිසානායක මුදියන්සේලාගේ ඉමල්කා සත්සරණි නැමැති පාසලේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි.
ඇය පාසලේ උදෑසන රැස්වීමේදී කලාන්තය සෑදී වැටී ඇති අතර පසුව ඇය කලවාන මූලික රෝහල වෙත ඇතුලත් කර තිබේ.
රෝහල වෙත ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව සඳහන්.
What a material of un-ambiguity and preserveness of valuable experience on the topic of unexpected feelings.
https://www.metooo.co.uk/u/6820ff2f658151383159997d
Citrus fruits have not actual blood gushing out more aggressive ways how can i buy priligy in usa According to the preliminary results, raloxifene was just as effective at reducing breast cancer risk, but had fewer negative side effects