මාර්තු මස දී රුසියාවේ මොස්කව් වෙත ත්‍රස්ත ප්‍රහාරයක් සිදු විය හැකිබවට රුසියානු බලධාරින්ට පූර්ව අනතුරු ඇඟවීමක් සිදු කළ බැව් අමරිකාව අනාවරණය කරනවා.

මෙම මස මුලදී මෙම අනාවරණය සිදු කළ බවයි ධවල මන්දිරය සඳහන් කරන්නෙ.

ඒ නමුත්, එම අවදානම සම්බන්ධයෙන් රුසියාව කිසිදු තැකීමක් නොකළ බවයි අමරිකාව පවසන්නෙ. එය වෙනත් අරමුණකින් සිදු කරනු ලැබූ ප්‍රකාශයක් ලෙස සලකමින් ඒ පිළිබඳව නොසලකා හැරි බවට ද රුසියාවට අමරිකාව චෝදනා නඟනවා.

මොස්කව් හි ඊයේ සිදු වූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 60ක් මියගොස් 100කට අධික පිරිසක් තුවාල ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here