දිවුලපිටිය බටේපොළ ප්‍රදේශයේදී වෑන් රථයක් පදවමින් කරමින් සිටි පුද්ගලයෙකු හෘදයාබාධ රෝගයක් නිසා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දිවුලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ මියගිය පුද්ගලයා වෑන් රථයක ගමන් සිටියදී එම වෑන් රථය කම්බි කණුවක වැදි එම අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්විය.

ඉන්පසු මෙම පුද්ගලයා දිවුලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මියගිය පුද්ගලයා දිවුලපිටිය බටේපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.

මිනුවන්ගොඩ දමිත් තිසර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here