සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් හෙට (19) සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ ලිඛිත ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බවයි එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා කොළඹදී අද පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here