ඊයේ දවල් දින මිනුවන්ගොඩ අලුතෑපොල ප්‍රදේශයේදී අවුරුදු 29ක පුද්ගලයෙක් වන ධනුෂ්ක පුෂ්ප කුමාර නැමැති පුද්ගලයෙකු ඊයේ සවස කුලියට ලබාගත් නිවසක ගෙල වළඳාගෙන මියගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා දිවුලපිටිය කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් අනියම් බිරිදත් සමග මිනුවන්ගොඩ අලුතෑපොළ ප්‍රදේශයේ මාස 06 කට ආසන්න කාලයක් මෙම කුලී නිවසේ සිටී බවත් මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයෙන් අප කළ විමසීමකදී අනියම් බිරිඳ සහ මියගිය පුද්ගලයා අතර බහින්බස්වීමක් දුරදිග ගිය හේතුවෙන් අනියම් බිරිඳ මියගිය පුද්ගලයාගෙන් වෙන් වී ගොස් වෙනත් පුරුෂයෙක් එක්ක ගිය නිසා ධනුෂ්ක පුෂ්ප කුමාර නමැති පුද්ගලයා ගෙල වැළඳාගෙන මියගොස් ඇති බව පොලිස් විමසනවලදී අනාවරණය වී ඇත.
මෙම මරණ පරීක්ෂණය මීගමුව මූලික රෝහලේ පවත්වන බව ප්‍රජා පොලිස් අංශයේ 95360 චමින්ද මහතා අප කළ විමසීමකදී පවසයි.
(මිනුවන්ගොඩ දමිත් තිසර)
Hi there to every body, it’s my first pay a quick visit of this webpage; this weblog contains remarkable and genuinely fine stuff designed for readers.
https://keepstyle.com.ua/yak-linzi-v-fary-pokrashchuyut-osvitlennya-vsi-perevagy-ta-nedoliky
cialis 2 5 mg prezzo in farmacia : a medication containing tadalafil, treats erectile dysfunction and benign prostatic hyperplasia. In Italy, a 28-tablet pack of Cialis 5 mg is priced at approximately €165.26, though prices vary by pharmacy and discounts. Generic options, like Tadalafil DOC Generici, range from €0.8–€2.6 per tablet, offering a cheaper choice. Consult a doctor, as a prescription is needed.
can i get generic cytotec without a prescription PMID 7793869 Free PMC article
Huerta Yepez S cytotec over the counter south africa Norovirus vaccine against experimental human Norwalk Virus illness
priligy 60 mg In summary, tamoxifen induced loss of cMyBP C in cMyBP C cKO mice causes functional derangements in ET and IVRT that occur before the onset of compensatory cardiac remodeling, which supports the idea that cMyBP C plays important roles in regulating normal systolic and diastolic function
But few patients received aromatase inhibitors plus LHRH analogues despite some guidelines recommending that they should be given in combination can you buy priligy in the u.s.