ඊශ්‍රායල ආණ්ඩුවට විරෝධය පළ කරමින් එරට වැසියන් ලක්ෂ ගණනක් විරෝධතාවල නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි සටන් පාඨ කියමින් රට පුරා ස්ථාන 50 කදී ඔවුන් විරෝධතාවයේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මැතිවරණයක් පැවැත්වීම, ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් අතරට ඇතුළත්.
ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ද ඔවුන් ඉල්ලා සිටී.