Home Hot News උත්සව සමයේ කේක් අලෙවිය පහළට Hot NewsLocal උත්සව සමයේ කේක් අලෙවිය පහළට By newscenter - April 11, 2024 332 0 FacebookTwitterPinterestWhatsApp උත්සව සමයේ කේක් අලෙවිය පහළ ගොස් ඇති බව බේකරි හිමියන් පවසනවා. මීට ප්රධාන හේතුව වී ඇත්තේ කේක් මිල ගණන් ඉහළ මට්ටමක පැවතීමයි. මේ වනවිට වෙළෙඳපොළේ බටර් කේක් කිලෝවක් රුපියල් 1500 – 1800ත් අතර මිලකට අලෙවි වන බවයි බේකරි හිමියන් පවසන්නේ. RELATED ARTICLESMORE FROM AUTHOR Local තුසිත හල්ලොලුවට ඇප Local ගාල්ල මහ නගර සභාවේ බලය මාලිමාවට Local වාහන ආනයනයෙන් රේගුවට බිලියන ගාණක ආදායමක් LEAVE A REPLY Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. Follow us0FansLike0FollowersFollow0SubscribersSubscribeLatest news තුසිත හල්ලොලුවට ඇප June 20, 2025 ගාල්ල මහ නගර සභාවේ බලය මාලිමාවට June 20, 2025 වාහන ආනයනයෙන් රේගුවට බිලියන ගාණක ආදායමක් June 20, 2025 “මහින්ද රාජපක්ෂ”, දේශබන්දු පරීක්ෂණ කමිටුවට උත්තර බඳින්න කැඳවයි – වැදගත් තොරතුරු... June 20, 2025