යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකුට කණට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගිය පුද්ගලයා 52 හැවිරිදි පුද්ගලයෙක්.
දෂ්ඨ කරනු ලැබු කෘමියා කුමන වර්ගයේ කෘමියෙක් ද යන්න හඳුනා ගැනීමට ද නොහැකි වී තිබෙනවා.
අධික වේදනාව හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීමෙන් පසු ප්‍රථීකාර ලබමින් සිටින අතරවාරයේ දී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.