ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබා දෙන ලෙස බල කරමින් ඇතැම් දරුවන් දෙමාපියන්ට අනිසි බලපෑම් කරන තත්ත්වයක් සමාජයේ ඇතිව තිබෙන බවත් ජවිපෙට ඡන්දය නොදෙන දෙමව්පියන්ගේ ඇඟිලි අත් කපන්න දරුවන් සැරසෙන බවත් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරා මහතා පවසනවා.
සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.