ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් හමුවක් සිදුව තිබේ.

එහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි පොදුජන පෙරමුණ සඳහන් කළේ.

බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිතිපතිවරයා අතර මීට පෙර සාකච්ඡා 3ක් පවත්වා ඇති අතර එහිදී පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දෙදෙනා අතර අදහස් හුවමාරු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here