මෙරට දරුවන් හා නව යොවුන් වියේ දරුවන්ගෙන් 10% ත් 15% ත් අතර සංඛ්‍යාවකට ඇදුම රෝගයේ ලක්ෂණ පවතින බව ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

ඇඳුම රෝගීන් බහුල වශයෙන් වාර්තාවන රටවල් අතර ශ්‍රී ලංකාව සිටින බවයි එහි සභාපති විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක මහතා පැවසුවේ.

ඇදුම රෝගය පාලනය නොවීමෙන් සංකූලතා රැසක් ඇතිවිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here